Monday, September 14, 2015

Curry Leaves like a divine Pharmaceutical (දිව්‍ය ඹෟෂධයක් බඳු කරපිංචා)


දිව්‍ය ඹෟෂධයක් බඳු කරපිංචා
මුරායා කොයිනිජි(Murraya Koenigii ) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කරපිංචා ආහාර රසවත් කිරීමට යොදන කුළුබඩුවක් සේම රෝග ගණනාවකට ඔෟෂධයක් වන ශාඛයකි. රෝග වැලැක්වීම සදහාත් රෝග සුව කිරීම සදහාත් වසර දහස් ගණනක් තිස්සේ කරපිංචා භාවිත කර ඇත. 

කරපිංචා වැදගත් සෞඛ්‍ය ප්රතිලාභ රැසක්  සමග  ස්වභාවික රසකාරකයකි. කරපිංචා මගින්  ඔබේ ආහාර සෞඛ්‍ය සම්පන්න සහ රසවත් යන දෙකම ඉටුකරනවා මෙන්ම ප්‍රසන්න  සුවඳක්ද ඔබේ ආහාරයට එක කරයි. කරපිංචා තුල  අඩංගු  විවිධ ප්රතිඔක්සිකාරක ගුණ මගින් පාචනය,  ආන්ත්රික ගැටලු (අජීර්ණයට වැනි),අධික අම්ල ස්රාවය,  ජීර්ණයට වණ, අතීසාරය, දියවැඩියාව සහ සෞඛ්යයට අහිතකර කොලෙස්ටරෝල් ශේෂය  පාලනය කිරීමට හැකියාව ඇත. එසේම කරපිංචා තුල ඇති ගුණ මගින් පිළිකා සමග සටන් කිරීමටත් අක්මාව ආරක්ෂා  කිරීමටත් මෙම විශ්මිත ඔෟෂධයට හැකිය.

Monday, September 7, 2015

Apple event September 9, 2015



ඇපල් සමාගම  සැප්තැම්බර් 9 ඔවුන්ගේ නවතම  iPhoneය නිකුත් කිරීමට  නියමිතය.

සන් ෆ්රන්සිස්කොහි පැවැත්වෙන මෙම උත්සවය නැරබීමට ඇපල් ලෝලීන් හට අවස්ථව උදාවී ඇත. එනම් ඇපල් අයි ෆෝන්, ඇපල් ටීවී සහ අනෙකුත් ඇපල් උපකරණ මගින්ය. ඒ  සදහා දැනටමත් ඇපල් ආයතන විසින් ආරාධනා  යවා ඇත.    


 සැප්තැම්බර් 9 වන දින සැන් ෆ්රැන්සිස්කෝ හි පැවැත්වීමට නියමිත උත්සවයදී  ඇපල් සමගම එහිදී ඔවුන්ගේ  මීළඟ අයිෆෝනය පිලිබදව ලකුණු පෙන්නුම් කිරීමට නියමිතය. iPhone 6 සහ එහි විශාල ය සහෝදරයා වන  iPhone 6+ එළිදක්වා  හරියටම වසරකට පසුවයි මෙම අවස්ථාව නැතිනම් මෙම උත්සවය පැවැත්වෙන්නේ.   මෙතෙක් ඇපල් සමාගමේ හොඳම අලෙවි උපකරණ වී ඇති ජංගම දුරකථන දෙක වශයෙන්  iPhone 6 සහ  iPhone 6+  වේ. ඒ වගේම මෙම දුරකථන දෙක නිසා ඇපල් සමාගම මේවන විට  ලෝකයේ වඩාත් ලාභදායී පොදු සමාගමක් බවට පත්වී  ඇත.

Invitations to the event were sent out Thursday, with a terse tease: "Hey Siri, give us a hint."